Thursday, May 28, 2020
Hotline - 0770586666

LIOC පෙට්ට්‍රල් මිල යලි අඩු කරයි

973Views


 


අද(22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකර තිබෙනවා.

එම සමාගම මීට දින කිහිපයකට පෙර පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here