Thursday, March 28, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිත රෝගීන් 17ක් වාර්තා වෙයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1085ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් 40 දෙනෙක් අද දිනයේ සුවය ලබා ඇති අතර සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 660ක් වනවා.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 416ක් වනවා.