Thursday, May 28, 2020
Hotline - 0770586666

කොරෝනා ආසාදිත රෝගීන් 17ක් වාර්තා වෙයි

3701Views


 


නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1085ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් 40 දෙනෙක් අද දිනයේ සුවය ලබා ඇති අතර සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 660ක් වනවා.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 416ක් වනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here