Thursday, April 25, 2024

General line - 0115112241

වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සීෂෙල්ස් ජාතිකයන් 35ක් ලංකාවට 

ටී කේ ජී කපිල




සීෂෙල්ස් ජාතිකයන් 35 දෙනෙකු අද පස්වරුවේ මෙරටට පැමිණියා. ඔවුන් රැගත් එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය අද පස්වරු 2.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. 

සීෂෙල්ස් රජයේ ඉල්ලීමක් අනුව මෙම පිරිස දිවයිනට පැමිණ ඇත්තේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහායි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ‍්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මෙලෙස අදහස් පළ කළා.