ජනප‍්‍රවාදවල සඳහන් ඇතැම් ඉතිහාස තොරතුරු පුරාවිද්‍යා සොයා ගැනීම් මගින් වෙනස් විය හැකි බව මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙනවා.
ඊයේ (25) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා.
මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා මහාචාර්ය රාජ් සෝමදේව කොවිඞ්-19 වසංගතය ඇසුරෙන්ද උදාහරණ ඉදිරිපත් කළා.
මේ අතර ඓතිහාසික දෙවනගල පුදබිමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් නැවත විමසා බැලීමක් නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනෙන් අද (26) සිදු කෙරුණා. ඓතිහාසික දෙවනගල පුදබිම තර්ජනයට ලක්ව ඇතැයි පළමු වරට අනාවරණ කළේ ද නෙත් එෆ් එම් බැලූම්ගලයි.
(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින්)
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here