මහජන සුභසාධන ව්‍යාපෘතීන්වල ව්‍යූහය කඩිනමින් වෙනස් විය යුතු බව විද්වතුන් පෙන්වා දෙනවා. ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී ද ඒ පිළිබඳ සාකච්ඡා වූණා.
එහිදී අදහස් දැක්වූයේ ශී‍්‍ර ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ උප සභාපති වරලත් ඉංජිනේරු අර්ජුන මනම්පේරී යි.
ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කනපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here