Friday, March 29, 2024

General line - 0115112241

අහඹු ලෙස සිදුකරනු ලබන PCR පරීක්ෂණ ක්‍රියාත්මකයි - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්




විවෘත සමාජයෙන් අහඹු ලෙස තෝරාගන්නා කණ්ඩායම් සදහාද තවදුරටත් පී සී ආර් පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූවා.   

කොවිඞ් 19 රෝගයට ප‍්‍රතිකාරයක් ලෙස යොදා නොගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශ කළ ක්ලෝරෝක්වින් සහ හයිඩ්‍රොක්සී ක්ලෝරෝක්වින් යන ඖෂධ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය කුමක්දැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නෙත් නිවුස් මෙහිදී විමසා සිටියා.