Saturday, April 20, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය අසාදනය වූ තවත් රෝගීන් 09 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේවනවිට මෙරටදී සුවය ලැබූ කොවිඞ් 19 රෝගීන් සංඛ්‍යාව 754 ක්.

මෙරටින් මේවනවිට කොරෝනා ආසාදිතයින් 1,530 දෙනෙකු වාර්තා වන අතර ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ රෝගීන් 766 දෙනෙකු පමණයි.