Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ 

7392Views


 


 

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා රාත්‍රී 10 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට පොලිස් මුලස්ථානය නියෝග කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුල අනෙකුත් සියලු ගමනාගමන කටයුතු තහනම් කොට ඇත. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here