Tuesday, April 23, 2024

General line - 0115112241

සහල් මාෆියාවට රජය යටවී නැහැ : ඇමති බන්දුල කියයි




සහල් මාෆියාවට රජය නතු වී නොමැති බවත්, කලූ කඩ ජාවාරම්කරුවන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් පමණක් රජය කටයුතු කරන බවත්, සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද ප‍්‍රකාශ කළා. ඒ, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සහල් මාෆියාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන.

හෝමාගම, දියගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගනය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අද යළිත් අදහස් පළ කළා.