Friday, April 19, 2024

General line - 0115112241

ගොඩකවෙල ප්‍රදේශයට පතිත වී ඇති කහ පැහැති ද්‍රව්‍යයක් ගැන කරුණු සොයයි 




ගොඩකවෙල ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකට පතිත වී ඇති කහ පැහැති යම් ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් මේවනවිට එම ප‍්‍රදේශයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා. කෙසේවෙතත්, එම ද්‍රව්‍ය කුමක්ද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කිරීමට ද නෙත් නිවුස් කටයුතු කළා.