Friday, April 19, 2024

General line - 0115112241

පැය 24ක් තුළ බස්නාහිර පළාතේ වැටලීම්වලින් 697 ක් අත්අඩංගුවට




බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 304 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී මත්පැන් සමගයි.

ඊයේ අලූයම හයේ සිට අද අලූයම 6 දක්වා මෙම වැටලීම් සිදු කෙරුණා. එහිදී හෙරොයින් සන්තකව සිටි 213 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.