Saturday, April 20, 2024

General line - 0115112241

විශ්මිත නිර්මාණ නිසා ශ්‍රී ලාංකිකයින්ගේ ඉතිහාසය දැන් ක්‍රමානුකූලව පිටුපසට රැගෙන යෑමට අවස්ථාව හිමි වෙලා



ශී‍්‍ර ලාංකිකයින් යනු වසර දසදහසකටත් එහා විශිෂ්ඨ ඉතිහාසයක ජාන මත පැවත එන පිරිසක් බව මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඒ, ඊයේ (01) රාතී‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනට එක්වෙමින්.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)