කඩා වැටුණු සංචාරක ක්ෂේත‍්‍රය යළි නගාසිටුවීම සඳහා එම කර්මාන්තයේ නිරත වන්නන්ගෙන් ලබාගත් යෝජනා ඇසුරෙන් කැබිනට් පත‍්‍රිකාවක් සකස් කර ඇතැයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඉක්මනින්ම ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අදහස් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඊයේ (03) රාත්රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේ දී මෙම අදහස් පළ කෙරුණා
ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
(ඊයේ රාත්රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here