Friday, March 29, 2024

General line - 0115112241

නාවික හමුදාවේ තවත් 10ක් සුවය ලබා යයි




නව්‍ය කොරෝනා ආසාදිතව සිට නාවික හමුදාවේ තවත් සාමාජිකයන් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව නව කොරෝනා ආසාදිත වූ සුවය ලැබූ මුළු නවික හමුදා සාමාජිකයන් ගණන 443 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ අතර නව කොරෝනා ආසාදිත බවට ශ‍්‍රී ලංකාවේදී මේ දක්වා හඳුනාගෙන ඇති මුළු සංඛ්‍යාව 1797 දෙනෙක්. කෙසේවෙතත් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ 947් දෙනකු පමණයි. 839 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.