Thursday, July 2, 2020

Advertising - 0773953664 | General line - 0115112241

නාවික හමුදාවේ තවත් 10ක් සුවය ලබා යයි

571Views


 


 

නව්‍ය කොරෝනා ආසාදිතව සිට නාවික හමුදාවේ තවත් සාමාජිකයන් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව නව කොරෝනා ආසාදිත වූ සුවය ලැබූ මුළු නවික හමුදා සාමාජිකයන් ගණන 443 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ අතර නව කොරෝනා ආසාදිත බවට ශ‍්‍රී ලංකාවේදී මේ දක්වා හඳුනාගෙන ඇති මුළු සංඛ්‍යාව 1797 දෙනෙක්. කෙසේවෙතත් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ 947් දෙනකු පමණයි. 839 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here