Thursday, April 25, 2024

General line - 0115112241

මහමැතිවරණය සඳහා පෙරහුරුවක්




සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද විමසීම සඳහා වන පෙරහුරුවක් සංවිධාන කර තිබේ. සංවිධායකයන් 200ක් පමණ යොදා ගෙන මෙම පෙරහුරුව පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද වීමසීම පැවැත්වීමේදී ඇති විය හැකි ගැටළු සහ ඊට විසදුම් හදුනා ගැනිම මෙහි අපේක්ෂාව වනවා. 

මේ අතර මහ මැතිවරණය ලබන අගෝස්තු මස අවසන් වීමට පෙර පැවැත්වීමට හැකි බවයි මැතිවරණ කොමිෂණ් සභාව මීට පෙර පැවසුවේ.