Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

මහමැතිවරණය සඳහා පෙරහුරුවක්

722Views


 


 

සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද විමසීම සඳහා වන පෙරහුරුවක් සංවිධාන කර තිබේ. සංවිධායකයන් 200ක් පමණ යොදා ගෙන මෙම පෙරහුරුව පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද වීමසීම පැවැත්වීමේදී ඇති විය හැකි ගැටළු සහ ඊට විසදුම් හදුනා ගැනිම මෙහි අපේක්ෂාව වනවා. 

මේ අතර මහ මැතිවරණය ලබන අගෝස්තු මස අවසන් වීමට පෙර පැවැත්වීමට හැකි බවයි මැතිවරණ කොමිෂණ් සභාව මීට පෙර පැවසුවේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here