Saturday, April 20, 2024

General line - 0115112241

පොදු ප්‍රවාහන සේවා ගැන තීරණය ජනපති සමග සාකච්ඡා කිරීමෙන් පසු




පොදු ප්‍රවාහණ සේවා සම්බන්ධව අවසාන තීරණය හෙට (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හෙට සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙ යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැළසුම් කර තිබුණා.