Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

සුරක්ෂා සිසු රක්ෂණය ගැන දැනුම්දීමක්

1489Views


 


 

රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්,  සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව, මෙතෙක් ප්‍රතිලාභ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත් අදාල කලාප අධ්‍යාපන කාර්යාල වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ, දුරකථන අංක 0112784163, 0112784872 ට හෝ  0113641555 මගින් ලබාගත හැකියි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here