Friday, April 19, 2024

General line - 0115112241

කොවිඞ්-19 සඳහා ප‍්‍රතිශක්තීකරණ ඖෂධයක් හෝමියෝපති ක‍්‍රමයේ



කොවිඞ්-19 රෝගීන් සඳහා ප‍්‍රතිශක්තීකරණ ඖෂධයක් හෝමියෝපති ක‍්‍රමයේ ඇතැයි ලංකා හෝමියෝපති වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය බුද්ධික විට්ටචිචි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

හෝමියෝපති ක‍්‍රමයේ පවතින මෙම ප‍්‍රතිශක්තීකරණ ඖෂධය මෙරට කොවිඞ්-19 රෝගීන් සඳහා යොදා නොගන්නේ මන්දැයි මෙහිදී වෛද්‍ය බුද්ධික විට්ටචිචිගෙන් විමසීමක් කෙරුණා. 

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)