Friday, March 29, 2024

General line - 0115112241

චීන‍යෙන් කොරෝනා දෙවන රැල්ලක බිය මතු වේ




චීනයේ බීජිං නුවරින් කොරෝනා වෛරසයේ දෙවන රැුල්ලක් පිළිබද බිය මතුවී තිබෙනවා. 

ඒ, බීජිං තොග වෙළද සංකීර්ණයේ සිටි පුද්ගලයින් පිරිසකට වෛරසය ආසාදනයවීම හේතුවෙන්. මේ වනවිට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 45 ක්.

මෙලෙස අලූතින් රෝගීන් වාර්තා වන්නේ කිසිදු රෝගියෙකු වාර්තා නොවී දින 50කින් පසුවවීමද විශේෂත්වයක් වනවා. මේ අනුව බීජිං නුවරට සම්බන්ධ තවත් ප‍්‍රදේශ 11 ක් හදිසියේ වසා දැමීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ.