ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව තවමත් කටයුතු නොකිරීම ගැටලූ සහගත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පැවසුවේ එම කි‍්‍රයාකලාපයෙන් පෙනී යන්නේ ආණ්ඩුවට පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැති බවයි.
ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here