Tuesday, April 23, 2024

General line - 0115112241

ආදායම් බදු ගෙවීමට NDB Tax Caretaker හදුන්වා දෙයි




බදු ගෙවීම් කටයුතු සක්‍රීය කිරීමට විකල්ප බදු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. NDB Tax Caretaker ලෙස මෙම විකල්ප බදු ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ NDB බැංකුව, පුරෝගාමී පියවරකට අවතීර්ණව සිටිනවා.

ආදායම් බද්ද බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය  කාර්යභාරයක් ඉටු කරන අතරම දිවයින පුරා පවතින සීමා කිරීම් හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ, ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කිරීමේ දුෂ්කර කටයුත්තකට ඔබ මුහුණ දී සිටිනවා විය හැකියි. NDB බැංකුවේ NDB Tax Caretaker නම් වූ නවතම ගිණුම හඳුන්වාදීම සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති විකල්ප බදු ගෙවීම් ක්‍රමයට අනුව ගණනය කිරීමේ සිට ඔබේ ආදායම් බදු අන්තර්ජාලය හරහා ගෙවීම දක්වා වන කටයුතු හැකි සෑම ආකාරයකින්ම ආවරණය කරනු ඇති.

(මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින්)