අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයට පෙර සිට ශි‍්‍ර ලංකාව තුළ පිරිසිදු ථේරවාදි බුදුදහම පැවති බව පුරාවිද්‍යා ගවේෂණවලදී අනාවරණ වී තිබෙනවා.
පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඊයේ (22) රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනට එක්වෙමින් මේ බව අනාවරණ කළා.
ඉතිහාසයේ භාෂා ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහභාගි වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here