Friday, April 19, 2024

General line - 0115112241

පවතින තත්ත්වය යටතේ මෙරට ආර්ථිකය ගොඩ නැගිය හැකි ද?



පවතින දුෂ්කර තත්ත්වය හමුවේ වුව ද නිසි වැඩපිළිවෙලක් යටතේ මෙරට ආර්ථිකය ගොඩ නැගිය හැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඊයේ (24) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.