එදිනෙදා ජීවිතයේදී අන් අයගේ ගතිගුණ පිළිබඳ විනිශ්චයන්ට නොගොස් තම යහපත් මනසකින් කටයුතු කිරීම සාර්ථකත්වයට හේතු වන බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here