Thursday, April 25, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 17 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1678 ක්. 

මෙරටින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2037 ක් වුවත්, ඉන් තවදුරටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 348 දෙනෙකු පමණයි.