Tuesday, April 23, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රථිපල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි




අපේ‍්‍රල් මස 27 වනදා නිකුත් කරන ලද 2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර විභාගයේ ප‍්‍රථිඵල නැවත සමීක්ෂණය කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් ජූලි මස 17 වන දින හෝ ඊට පෙර අයදුම්පත් යොමුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

එලෙස යොමු කෙරෙන අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

අයදුම්කරුවන් සඳහා නැවත සමීක්ෂණ අයදුම් පත‍්‍රයේ ආදර්ශ ආකෘතිය අඅඅගාදැබැඑිගකන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.