Saturday, July 11, 2020

Advertising - 0773953664 | General line - 0115112241

දේශිය එතනෝල් නිෂ්පාදනය වට්ටා එතනොල් ආනයනය කරවා ගන්න අරක්කු සමාගම් අසත්‍ය ප්‍රචාරයක - ජනක වක්කුඹුර

1781Views


 


 

මෙරට නිෂ්පාදනය කරන එතනෝල් ප‍්‍රමිතියෙන් බාල බවට අරක්කු සමාගම් අසත්‍ය ප‍‍්‍රචාරයක් ගෙන යමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර පවසනවා. 

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

පසුගියදා එතනෝල් පිටරටින් ආනයනය කිරීම නවතා දේශීයව ශ්‍රී ලංකාවේ එතනෝල් නිෂ්පාදනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here