Friday, April 19, 2024

General line - 0115112241

දේශිය එතනෝල් නිෂ්පාදනය වට්ටා එතනොල් ආනයනය කරවා ගන්න අරක්කු සමාගම් අසත්‍ය ප්‍රචාරයක - ජනක වක්කුඹුර




මෙරට නිෂ්පාදනය කරන එතනෝල් ප‍්‍රමිතියෙන් බාල බවට අරක්කු සමාගම් අසත්‍ය ප‍‍්‍රචාරයක් ගෙන යමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර පවසනවා. 

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

පසුගියදා එතනෝල් පිටරටින් ආනයනය කිරීම නවතා දේශීයව ශ්‍රී ලංකාවේ එතනෝල් නිෂ්පාදනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.