Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා සමග රටේ ආර්ථිකය කෙසේ විය යුතුද?



කොරෝනා ව්‍යාප්තියත් සමග බලපෑම් එල්ල වූ රටේ ආර්ථිකය යළි නගා සිටුවීම සදහා නිවැරදි දැක්මකින් යුත් නව වැඩපිළිවෙලක් ආරම්භ කළයුතු බව ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්‍ෂක ගාමිණී වලේබොඩ පවසනවා. ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි අපේක්ෂක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ ද මෙම වැඩසටහනට එක් වුණා. එහිදී ඔහු පෙන්වා දුන්නේ නවෝද්පාදන ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.