Wednesday, April 24, 2024

General line - 0115112241

කරුණාගේ ප‍්‍රකාශය වැරදි බව අගමැති කියයි




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශය වැරදි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දෙමළ මාධ්‍යවේදීන් සමග අරලියගහ මන්දිරයේදී අද (01) පැවති සාකච්ජාවකදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

පසුගිය ආණ්ඩුව පැවති කාලයේ කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.