Thursday, March 28, 2024

General line - 0115112241

දයාසිරි - ප‍්‍රසන්න මැතිවරණ වේදිකාවේ වාදයක

ඞී ඒ පතිරණ




මහමැතිවරණ වේදිකාවේ පක්ෂ - විපක්ෂ දේශපාලඥයින් මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටිනවා. ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පළ කළේ මෙවන් අදහසක්.

මාතර පස්ගොඩ ප‍්‍රදේශයේ පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ මෙලෙස අදහස් පළ කළා.

කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අදහස් පළ කළේ මෙලෙසයි.

වේයන්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.