Friday, March 29, 2024

General line - 0115112241

වැල්ලවත්තේ රෙදි පිළි අලෙවි සැළක ගින්නක්




වැල්ලවත්ත ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 10ක් පිටත්කර යවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අද (05) 11.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.