Thursday, April 25, 2024

General line - 0115112241

බන්ධනාගාරයට හොර බඩු ගෙන එන විදි රැසක් අනාවරණය කර ගැනේ - සති හතරට ජංගම දුරකථන 1102ක් අත්අඩංගුවට




බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ රැගෙන එන ආකාරයන් රැසක් මේ වනවිට අනාවරණ වී ඇති බව බන්ධනාගාර කොමසාරිස්, පාලන හා පුනරුත්ථාපන චන්දන ඒකනායක පවසනවා. 

බන්ධනාගාර දෙපාර්තමේන්තු මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේ මෙලෙසයි.