Thursday, April 25, 2024

General line - 0115112241

අවශේෂ වනාන්තර ගැන නොගත යුතු තීරණය




අවශේෂ වනාන්තර සම්බන්ධයෙන් දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පැවරීම සිදුනොකළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසින්. ඊයේ (07) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කළා. 

මහාචාර්ය චරිත හේරත් ද මෙම වැඩසටහනට එක්වූ අතර ඔහු ද මේ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.