Tuesday, April 20, 2021

General line - 0115112241

අවශේෂ වනාන්තර ගැන නොගත යුතු තීරණය

1455Views



අවශේෂ වනාන්තර සම්බන්ධයෙන් දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පැවරීම සිදුනොකළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසින්. ඊයේ (07) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කළා. 

මහාචාර්ය චරිත හේරත් ද මෙම වැඩසටහනට එක්වූ අතර ඔහු ද මේ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here