Friday, March 29, 2024

General line - 0115112241

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාපති තනතුරට පත් කෙරේ




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්කර තිබෙනවා.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයෙක් වන අතර ඔහු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරමින් සිටියා.