කොරෝනා වසංගතයත් සමග ලෝක ආර්ථිකයට මුහුණදීම සඳහා වත්මන් රජය මෙතෙක් නිසි කි‍්‍රයාමාර්ග ගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසනවා. ඔහු එම අදහස් පළකළේ ඊයේ (15) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.
(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්.)
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here