Monday, April 19, 2021

General line - 0115112241

ගොඩක් වෙලාවට අපිට වෙන්නේ ශරීරය කියන විදිහට මනස වැඩ කිරීමයි

871Views


ශරීරය සහ මනසේ කි‍්‍රයාකාරීත්වය වෙන් වෙන්ව හඳුනාගත හොත් පීඩාකාරී තත්ත්වයන් අවම කරගත හැකි බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here