Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සතුව පෞඩ ඉතිහාසයක් පවතිද්දී මෙරට ඉතිහාසය ඉන්දියාවේ අනු පිටපතක් කරලා



ශ්‍රී ලංකාව සතුව පෞඩ ඉතිහාසයක් පවතිද්දී මෙරට ඉතිහාසය ඉන්දියාවේ අනු පිටපතක් බවට පත් කර ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී ඔහු ඒ පිළිබද අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහන පහතින් දැක්වේ.