Wednesday, April 24, 2024

General line - 0115112241

රට තුළ පවතින් තත්ත්වය මත ඡන්ද අඩු වෙයිද?



කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග රට තුළ පවත්නා තත්ත්වය හේතුවෙන් මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම අඩු වේදැයි ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා.

එම වැඩසටහනට එක්වූයේ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ති‍්‍රක් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්සයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක වරලත් ගණකාධිකාරී අනුර ප‍්‍රනාන්දු ද මෙම වැඩසටහනට එක් වුණා.

එහිදී ඔහු කියා සිටියේ රට විදේශීය සංචාරකයින් සඳහා විවෘත කිරීම සැප්තැම්බර් මාසය දක්වා කල් යනු ඇති බවයි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.