Monday, April 19, 2021

General line - 0115112241

සැලසුම් බිඳ වැටෙන අවස්ථාවලදී ඊට මුහුණ දෙන්නේ මෙහෙමයි

364Views


සැලසුම් බිඳ වැටෙන අවස්ථාවලදී ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය යි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here