Saturday, April 20, 2024

General line - 0115112241

සැලසුම් බිඳ වැටෙන අවස්ථාවලදී ඊට මුහුණ දෙන්නේ මෙහෙමයි



සැලසුම් බිඳ වැටෙන අවස්ථාවලදී ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය යි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.