Tuesday, August 11, 2020

Advertising - 0773953664 | General line - 0115112241

එජාප අපේක්ෂකයෙක් පොහොට්ටුවට එක්වේ

4495Views


 



දෙවුන්දර එක්සත් ජාතික පක්ෂ සංවිධායක අචිර කල්හාර ඉලංගම්ගේ අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක් වුණා. 

ඔහු අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අචිර කල්හාර ඉලංගම්ගේ මෙවර මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂකයෙකු ද වනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here