පාතාල සාමාජික කුඩු අංජුගේ ගෝලයෙක් වන සිතුම් නිලංග පීරිස් නොහොත් අසංග නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පංචිකාවත්ත ප‍්‍රදේශයේදීයි. සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම අනුව මීගොඩ ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here