Friday, March 29, 2024

General line - 0115112241

මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙටින් අවසන් 




2020 මහමැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා. ඒ අනුව මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂ සිය අවසන් ජන හමු සඳහා මේ වනවිටත් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා ලැබී ඇති අවසන් කාල සීමාව වනවිට මැතිවරණ වේදිකාව වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. 

බලංගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේ මෙලෙසයි. 

මොරටුව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා.

සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මරදාන සුදුවැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

ජාතික ජනබලවේගයේ ජන හමුවකදී අදහස් දැක්වූ ගම්පහ දිස්ති‍්‍රක් අපේක්ෂක විජිත හේරත්.