Saturday, August 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

මහමැතිවරණ කොළඹ අපේක්ෂකයෙකු ඉලක්ක කර ඇසිඩ් ප්‍රහාරයක් (PHOTOS)

9162Views


 



කොළඹ දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂකයෙකු ලෙස මෙවර ඉදිරිපත්ව සිටින මොරටුව නගරාධිපති ලෙසද කටයුතු කළ සමන්ලාල් ප්‍රනාන්දු වෙත අද (02) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරයෙක් ඔහුට හානියක් සිදු වී නොමැති අතර මෝටර් රථයකට එම ඇසිඩ් ප්‍රහාරය වැදී තිබෙනවා.

මොරටුව සති පොළ අසළ පැවැති රැස්වීමක් සඳහා ගොස් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී ඇති අතර මොරටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here