Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹින් දිනන තරුණ අපේක්ෂකයෙක් ගැන සජිත්-කරූ-ඉමිතියාස් ඉහළ විශ්වාසයක (VIDEO)




මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින නීතිඥ එරන්ද වැලිඅංගේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරමින් සිව් දෙනෙකු අදහස් දක්වා සිටියා.

ඔවුන් පෙන්වා දෙන්නේ එරන්ද  වැලිඅංගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් බවයි.

මෙලෙස අදහස් දක්වා සිටියේ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)