Friday, April 19, 2024

General line - 0115112241

එජාප නියෝජ්‍ය නායකධූරය සහ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වජිරට දෙන්නැයි යෝජනාවක්




දැනට හිස්වී ඇති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සහ මෙවර මහමැතිවරණ ප‍්‍රථිඵලවලට අනුව හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධනට ලබාදියයුතු බවට වන යෝජනාවක් ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ දී අද ඒකමතිකව සම්මත කරගැනුණා. 

එක්සත් භික්ෂු පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් සභාපති පුජ්‍ය උඩුගම සාරානන්ද හිමියන් විසින් දිස්ති‍්‍රක් බල මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කළා.

එම යෝජනාව ස්ථිර කරමින් අදහස් දැක්වූ දකුණු පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර අශෝක ධනවංශ