Wednesday, September 23, 2020

General line - 0115112241

ශක්තිමත් රජයක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් ද බිහිව ඇති බව සමගි ජනබලවේගය කියයි

271Views


 


 

 

 

මෙවර මහමැතිවරණයේ ප‍්‍රථිපල අනුව ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් බිහි වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයට මහමහැතිවරණයේදී අත්වූ ඉරණම සම්බන්ධයෙන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු එහිදී අදහස් දැක්වූවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here