Friday, April 19, 2024

General line - 0115112241

ශක්තිමත් රජයක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් ද බිහිව ඇති බව සමගි ජනබලවේගය කියයි




මෙවර මහමැතිවරණයේ ප‍්‍රථිපල අනුව ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් බිහි වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයට මහමහැතිවරණයේදී අත්වූ ඉරණම සම්බන්ධයෙන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු එහිදී අදහස් දැක්වූවා.