Monday, September 21, 2020

Advertising - 0773953664 | General line - 0115112241

සමගි ජනබලවේගයෙන් ආරාධනාවක්

1721Views


 


 

 

 

විධිමත් සැලසුමක් යටතේ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පිරිසිදු දේශපාලනඥයින්ට ද තමන් ආරාධනා කරන බවයි. 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here