Wednesday, April 24, 2024

General line - 0115112241

බෙරගල කන්දේ ගින්නක්




ඇල්ල බණ්ඩාරවෙල බෙරගල කඳුවැටියේ ගින්නක් පැතිර යමින් තිබෙනවා.

මේ වන විටත් අක්කර 300ක් පමණ විනාශ වී ඇති බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.

ගින්න තවදුරටත් පැතිර ගියහොත් රාවණාඇල්ලේ ජලය සිඳී යාමට ද බලපෑම් සිදුවිය හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.