Tuesday, April 23, 2024

General line - 0115112241

අලූතින් සිතන පුද්ගලයින්ට අලූතින් රැකියා



කොරෝනා ව්‍යාප්තියෙන් පසු අලූතින් සිතන පුද්ගලයින්ට අලූතින් රැකියා අවස්ථා ඕනෑ තරම් නිර්මාණය කර ගැනීමට අවස්ථා පවතින බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඊයේ (13) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙම වැඩසටහන ඇමතූ අසන්නෙකු පෙර පින් සම්බන්ධයෙන් ඇසූ ප‍්‍රශ්නයකට ද මෙහිදී පිළිතුරු ලබාදුන්නා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.