Tuesday, April 23, 2024

General line - 0115112241

MCC ගිවිසුමට අවසරය දුන් බවට පළවන වාර්තා අසත්‍ය බව නීතිපති කියයි




තමා විසින් ඵක්‍ක්‍ ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව නීතිපති දප්පුල ද ලිවේරා පවසනවා. ඔහු පවසා ඇත්තේ, ඵක්‍ක්‍ ගිවිසුම පිළිබඳ තවමත් කරුණු හදාරමින් සිටින බවයි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අද මේ බව සඳහන් කළා.