Wednesday, September 23, 2020

General line - 0115112241

MCC ගිවිසුමට අවසරය දුන් බවට පළවන වාර්තා අසත්‍ය බව නීතිපති කියයි

1325Views


 


 

 

 

තමා විසින් ඵක්‍ක්‍ ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව නීතිපති දප්පුල ද ලිවේරා පවසනවා. ඔහු පවසා ඇත්තේ, ඵක්‍ක්‍ ගිවිසුම පිළිබඳ තවමත් කරුණු හදාරමින් සිටින බවයි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අද මේ බව සඳහන් කළා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here